Menu Close

සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු

 සිංහල ලිත් ඉලක්කම් සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු තව මාස එකහමාරකින් පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතයි. ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීම අවශ්‍යයි. එමෙන් ම රටට නව දේශපාලනයක් අවශ්‍යයි. ජනාධිපතිවරණයෙන් පසු මාස දෙකක් ගෙවී ගිහින්. ඉතා හොඳ පියවර කිහිපයක් එ කාලයෙහි අරගෙන තියෙනවා. එහි ගෞරවය ජනාධිපතිට හිමි වෙන්න ඕන. ඒත් පහුගිය මාස දෙකේ කළ වැඩ සියල්ල අනුමත කරන්න බැහැ.

%d bloggers like this: