Menu Close

බීජ බෝම්බ දැමීමෙන් වසරකට ගස් බිලියනයක්

දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන ජය ගැනීමට සොබාදහමට හැකිද? මනුෂ්‍යත්වයේ කුඩා උදව්වකින් එක අනිවාර්යයෙන්ම කල හැක.

පැරණි ප්‍රතිසංස්කරණය කරන ලද මිලිටරි ගුවන් යානා භාවිතා කරමින් අපට වසරකට ගස් බිලියනයක් සිටුවිය හැකිය. ගස් කැපීම නිසා විනාශයට පත් වූ වනාන්තර නැවත ප්‍රති නිර්මාණය කිරීමට ගුවන් යානා “ගස් බෝම්බ” භාවිතා කල හැක

යෝජිත වැඩසටහන මඟින් ලොව වේගයෙන් වර්ධනය වන ගස් සමහරක් භාවිතා කරන අතර එය වසරකට අඩි 10 කට වඩා වැඩෙයි. මෙම ගස් ව්‍යාප්ත කිරීමෙන් වසර කිහිපයක් තුළ වනාන්තර විනාශයේ ප්‍රතිපලය අවම කල හැක.

“බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා මුලින් නිර්මාණය කරන ලද, භාවිතයට නොගත් හා ඉවත් කරන ලද සී -130 හර්කියුලිස් භාණ්ඩ ගුවන් යානා මේ සඳහා භාවිතා කරයි

“ලොක්හීඩ් මාටින් – ඉතා වැදගත් මිලිටරි නවෝත්පාදන සමාගම – සහ නිව්ටන්හි ඒරියල් ෆොරස්ටේෂන් ඉන්කෝපරේෂන්, එක්සත් රාජධානියේ හිටපු ගුවන් හමුදා නියමුවෙකු වූ ජැක් වෝල්ටර්ස් වෙතින් මෙම අදහස යථාර්ථයක් බවට පත් කරන ලදි.

බඩු ගුවන් යානා පසෙහි වළලනු ලබන බීජ කේතු ආකාර බඳුනක් තුල දමයි.එම බඳුන් ආවරනය කාලයත් සමඟ දියවී යන අතර ඒවායේ පොහොර ප්‍රමාණයක් සහ ගස මුල් බැස ඇති බව සහතික කිරීමට ප්‍රමාණවත් තෙතමනයක් අඩංගු වේ.

ඔව්න් වැඩිදුරටත් පවසන්නේ ඔව්ගේ යානයට නාවික සැතපුම් 130 ක අඩි 1000 ක වේගයෙන් පියාසර කළ හැකි නිසා මිනිත්තුවකට කේතු 3,000 කට වඩා රෝපණය කළ හැකි බවයි.මේ අවස්ථාවේ දී සෑම කේතුවකම අංකුරයක් අඩංගු වේ. එය එක් වරකට ගස් 125,000 ක් සහ දිනකට ගස් 900,000 ක් වේ.

අදාල වීඩීයෝවට

https://youtu.be/aForyreNuYU

The post බීජ බෝම්බ දැමීමෙන් වසරකට ගස් බිලියනයක් appeared first on අටමඟල.

%d bloggers like this: