Menu Close

සෑම විනාඩි 7 කට වරක්ම විදුලි දුම්රියක්

හයිලෙවල් පාරේ ඇති අධික රථ වාහන තදබදය අවම කිරම වෙනුවෙන් නව ව්‍යාපෘතියක් රජය විසින් යෝජනා කර තිබෙනවා.

හයිලෙවල් පාරේ ඇති අධික රථ වාහන තදබදය අවම කිරම වෙනුවෙන් නව ව්‍යාපෘතියක් රජය විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව කොට්ටාවේ සිට සෑම විනාඩි 7 කට වරක්ම විදුලි දුම්රියක් ගමන් ආරම්භ කරන අතර මුල් අදියරේදී දුම් රිය 12ක් ඒ සඳහා වෙන් කෙරෙනු ඇති.

The post සෑම විනාඩි 7 කට වරක්ම විදුලි දුම්රියක් appeared first on අටමඟල.

%d bloggers like this: