Menu Close

අර්ජුන පරාක්‍රම හා වෙනත් අය

 සිංහල ලිත් ඉලක්කම් අර්ජුන පරාක්‍රම හා වෙනත් අය අර්ජුන පරාක්‍රම කියන්නෙ මගේ මිත්‍රයෙක්. ඔහුට හීනමානයක් නැහැ. ඔහු මගේ අදහස්වලට විරුද්ධයි. එහෙත් ඔහු මට වෛර කරන්නේවත් මා ගැන ද්වේෂයෙන් කතා කරන්නේවත් නැති බව මට විශ්වාසයි. මා ඔහු හඳුනාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි සමයේ. මා හිතන්නේ ඔහු ආචාර්ය උපාධියක් ලැබ කොළඹ ඉංගිරිසි අධ්‍යනංශයට පැමිණීමෙන් පසු. මා දිනක් කලාගාරයේ රැස්විමක කතා කරමින් සිටින විට

%d bloggers like this: