Menu Close

දිල්ලියේ ඔක්සිජන් විකිනේ

ඉන්දියාවේ දිල්ලි නගරය ඇතුළු උතුරු දිග ඉන්දියාවේ ප්‍රදේශ රැසක පවතින වායු දුෂණය හේතුවෙන් එරට තුල ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී ඇති බව වාර්තාවේ.

ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බවත් ඔක්සිජන් අලෙවි කරන මෙම ආයතන වෙතට ගොස් මුදල් ගෙවා නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා දී ඇත.

එහිදී විනාඩි 15ක කාලයක් සඳහා ඔක්සිජන් ශ්වසනය කිරීමට ඉන්දීය රුපියල් 300ක් හෙවත් අමෙරිකානු ඩොලර් 04ක පමණ මුදලක් ගෙවිය යුතු බවටද වාර්තාවේ.

The post දිල්ලියේ ඔක්සිජන් විකිනේ appeared first on අටමඟල.

%d bloggers like this: