
January 10, 2020 admin International අජිත් පැරකුම් ජයසිංහ- 2020 ජනවාරි 12 ලංකා පුවත්පතේ ද පළ වේ. මෙම සටහන තබන මොහොත වන විට ඉරානය විසින් ඉරාකයේ හමුදා කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල් ප්රහාර එල්ල කර තිබේ. එම ස්ථාන දෙක නම් අල් අසාද් ගුවන් කඳවුර සහ අර්බිල් හමුදා කඳවුරයි. මෙම ස්ථාන දෙක ම ඉරාන-ඉරාක දේශ සීමාවට ඈතින් ඉරාකය තුළ පිහිටා තිබේ. ප්රහාරවලින් ඇමරිකානුවන්ට කිසිදු හානියක් සිදු නොවූ බව