සිංහල ලිත් ඉලක්කම් ජාතික ගීය දෙමළෙන් – ඊළම කියන්නෙ සිංහල දේශය රන්ජන් ගැන කතා කරන එක වැදගත්. ඒත් මට ප්රශ්න
රාශියක් තියෙනවා. විනිසුරුවන්ට කතා කෙළේ ඔහු පමණ ද? පොලීසියට කතා කෙළේ ඔහු පමණ ද? නීතිපති දෙපාර්තමේන්තුවට ඔහු හරි වෙනත්
අය හරි කතා කරන්නේ නැද්ද? ඔහු
වෙනත් අය වෙනුවෙනුත් කතා කෙළේ ද? ඔහුගෙ
අනෙක් හඬපට කාට විරුද්ධව ද? ඒ
අය තමන්ගේ ගැලවීම සඳහා රන්ජන්ගේ සියලු හඬපට ඉවත දමාවි ද?
ජාතික ගීය දෙමළෙන් – ඊළම කියන්නෙ සිංහල දේශය
