Menu Close

චින්තන නොදන්නා…. රන්ජන්ගේ පරපීඩක කාමය

රන්ජන් සාමාන්‍ය පුද්ගලයකු නොවනා බව අද සනාත වී අවසානය…

ඔහු තෘප්තිමත් වන්නේ අනෙකා තලාපෙලා දැමීමෙනි..

රන්ජන් අත් අඩංගුවට ගැනීමට පැමිනි මොහොතේ බේ බව ඉතා හොදින් දක්නට ලැබිනි..

ඔහු ඔහුට හිතවත් අහිංසක පුද්ගලයකු පසු පස එලව එලවා ඉලපතට අනිනු බොහෝ වාරයක් දිස්විය..

එපමණක් නොව සිරිසේන ජනාධිපති ලෙස නිදහස් මන්දිරේ දිවරුම් දීමට සැරසී සිටී මොහොතේද ඔහු සිරිසේනගේ ඉලපතට ඇන්නේය…

ක්ෂේත්‍රයේ උන්ද, පාසල් සමයේ උන්ද, රන්ජන්ගේ මේ රෝගය ගැන ඉතා හොදින් දැණුවත්ය…

රන්ජා ගමේ ප්‍රසිද්ධ පුක් රන්ජා ලෙසය, ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු ඒ කාළේ කෙලින්ම අනෙකාගේ පුකේ ඇඟිල්ල ගසනා නිසාය..

ඔහු එසේ කරනුයේ, ඔහු කිසිම පුද්ගලයකුට ගරු නොකරනා කෙනෙක් බැවිනි. අනෙකාගේ වේදනාව ඔහුගේ තෘප්තියයි….

ඔහු දේශපාලනයට පිවිසෙන්නේ මැද පෙරදිග අසරණ වූ කාන්තාවන් වෙනුවෙන් හඬ නගනා සාන්තුවරයෙකුගේ භූමිකාව ඔස්සේය…

එය සහ මානවවාදී විජය කුමාරණතුංගයන්ගේ ප්‍රතිභාව ප්‍රයෝජනයට ගනිමිනි…

ඔහු සිනමාවේ වීරයකු නොවේ.. සුපිරි කොමීඩියන් කෙනෙකුම පමණි… එබැවින් සම්භාව්‍ය චරිත ඔහුට ගැලපෙන්නේ නැතිවාක් මෙන්ම, ඔහු සම්භාව්‍ය පුද්ගලයකුද නොවේ…

මේ මානව හිතවාදියාගේ රෙදි ගැලවී අවසානය. ඔහු තම සහෝදර නිලියන් භාවිතා කර ඇත්තේ කිසිඳු ගෞරවයක් නැතිවමය… අනෙක් උන් සියල්ලෝම බඩු කාරයෝ කියනා රන්ජන්, ලිංගික තෘප්තිය සදහා ගණිකාමඩම්වල ෆ්‍රෙෂ් බඩු තමන්ගේ කර ගෙන ඇත්තේ, අරාබි කාරයෝ මෙන්මය..

මෙවන් තිරිසනෙකුගේ ලිංගික ජීවීතය මහා ලිබරල් ලිංගික ජීවිතයක් ලෙසත්,

එයට එරෙහිවන්නේ බෞද්ධ හෙජමොනිය බවත් පට්ට විග්‍රහා ලියනා උන්, ඊටත් වඩා මානසික ලෙඩුන්ය..

අමු ගෝත්‍රිකවාදී, කුළවාදී, මනුෂ්‍යත්වයට හා ස්ත්‍රීත්වයට නිගා කිරීම කිසිම ආගමක් අදහන හෝ නොඅදහන ලොව කිසිවකු හෝ අනුමත නොකරනවා ඇත.

එය බෞද්ධ හෙජමොනියට බැර කරන්නාද, කුමක් හෝ මානසික රෝගයකින් හෝ අඩුපාඩුවකින් පෙලෙනා රෝගියෙක් බව නොකියා සිටිය නොහැකිය.

.

%d bloggers like this: