Menu Close

රන්ජන්ගේ සේවය

           සිංහල ලිත් ඉලක්කම් රන්ජන්ගේ සේවය රන්ජන් රාමනායක තරම් මෙරට දේශපාලනයට සේවයක් කළ අයකු සමහර විට ඉඳලා නැතිව ඇති. මෙරට දේශපාලනයේ නීතියේ පොලීසියේ රාජ්‍ය සේවයේ සහ තවත් තැන්වල අමන ජරාජීර්ණ අවලම් භාවය කාටත් පේන විධියට හෙළිදරවු කෙළෙ රන්ජන් රාමනායක. මෙරට ඡන්දදායකයන්ට ඒ කිසිවක් වැඩක් වේවි ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් මීළඟ මැතිවරණයේ දී කොහොම ඡන්දය දේවි ද කියන එක ප්‍රශ්නයක්. හොරු

%d bloggers like this: