Menu Close

මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

 සිංහල ලිත් ඉලක්කම් මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකට මහින්ද රාජපක්‍ෂ එළඹිලා. සිංහල බෞද්ධයන් තරම් තම ආගමට පූජ්‍ය පක්‍ෂයට හරි පූජක පක්‍ෂයට හරි ගරහන පිරිසක්  ලෝකයේ තවත් නැත් ද? මහින්ද ඒ ප්‍රශ්නයක් ලෙස අසන්නේ නැහැ. ඔහු ප්‍රශ්නයට ඔව් යන පිළිතුර දී ඇති බවයි මට හැඟෙන්නේ. එය එතරම් වැදගත් නැහැ. ප්‍රශ්නය හරි පිළිතුර හරි ඉදිරිපත් කිරීම ගැන මහින්දට පිං දෙන්න ඕන.

%d bloggers like this: