Menu Close

පොලිස් කෝලම හා තවත් කෝලම්

  සිංහල ලිත් ඉලක්කම් පොලිස් කෝලම හා තවත් කෝලම් රන්ජන් රාමනායක අත්අඩංගුවට අරගෙන. ටික දවසකින් ඇප මත එන්න පුළුවන්. රාජිතට නම් තවම අසනීප වෙන්න ඕන. රන්ජන්ට පේන්න නම් අසනීපයක් නැහැ. චම්පක සුපුරුදු විධියට රාජපක්‍ෂ විරෝධී දේශපාලනයක යෙදෙනවා. ඔහුගේ දේශපාලනය අද හැකිනම් ජනාධිපති වීමටත්, රාජපක්‍ෂලාට දඬුවම් දීමටත් සීමා වෙලා. අනෙක් කතා සියල්ල ඒ වෙනුවෙන්. තව අත්අඩංගුවට අරගෙන ඇප දෙන්න ඉන්නෙ කවුද?

%d bloggers like this: