Menu Close

ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම

    සිංහල ලිත් ඉලක්කම්  ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම  ගණුදෙනු හෙවත් ඩීල් දේශපාලනය මෙවර නැවැත්වීමට බැරි වුණොත් නැවත නවත්වන්න මහා කාලයක් ගත වේවි. මෙරට ඩීල්දේශය (ඩීල්ලන්තය) කියා අප විසින් නම් කෙරුණේ කලකට ඉහත දී. එය දේශපාලනයට පමණක් සීමා වූ දෙයක් නො වෙයි. රාජ්‍ය සේවයත් අද පවතින්නේ බොහෝ විට ගණුදෙනුව මත. සාමන්‍ය මිනිහකුට වැඩක් කර ගැනීමට අතමිට මොළවන්න ඕන. එහෙත් එය පැරණි ව්‍යවහාරයක්.

%d bloggers like this: