Menu Close

තිස්ස අත්තනායකගේ තර්කය

     සිංහල ලිත් ඉලක්කම් තිස්ස අත්තනායකගේ තර්කය තිස්ස අත්තනායක කියන්නෙ කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහුට තම පක්‍ෂයෙ යම්
යම් ප්‍රශ්න තිබුණු බව බොහෝ දෙනා දැන සිටියා. කෘතහස්ත අත්තනායක දේශපාලනයෙ වැඩිය
දකින්න හිටියෙ නැහැ. ඒත් සජිතාගමනයත් එක්ක අත්තනායකත් වැඩට බැස්සා. සජිතාගමනය
අවගමනයක් වුණා. ඒත් කෘතහස්ත අත්තනායක තර්කයක් ඉදිරිපත් කරලා. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ල පොඩි දෙයක් කියන්න තියෙනවා. අද

%d bloggers like this: