
Manga කියන්නේ ජපන් කාටූන් චිත්ර පොත් වර්ගයක්. මේවා ළමයි අතරේ හරි ප්රසිද්ධයි. ඉස්කෝලේ නිවාඩු කාලේ නිසා පුතා මේ දවස් වල කියවන පොත් ගොඩට Manga පොතුත් එකතුවෙලා. එයා ඒ පොත් ගන්නේ වැඩියත්ම ඒවයේ ඉන්න චරිත බලාගෙන අඳින්නත් එක්ක. එයා අඳින දිහා බලාගෙන ඉඳලා ‘ඇයි අපිටත් බැරිද Manga චිත්ර අඳින්න!’ කියලා හිතලා මාත් ට්රයි එකක් දීලා බැලුවා. මේ ඉන්නේ Fairy Tail Zero Series එකේ Mavisගේ මගේ version එක.
හොඳ උත්සාහයක් කියලා පුතා කිව්වා. 😄😄