Menu Close

මෘතශීලියා සහ වැඩපොලේ මහත්තයා ….රේඩියෝ කෙටිකතා…..වෛද්‍ය රුවන් එම් ජයතුංග…..


Image result for dead body"

Image result for old gentleman"
මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල …
අද කතා  මෘතශීලියා සහ වැඩපොලේ මහත්තයා ……….සවනට රචනා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග        




කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ සම්පුර්ණ කතා එකතුව සදහා  ට්‍රාන්ස් සිල්වේනියා  Transylvania  බ්ලොග් අඩවියට යන්න .

Image result for transylvania blog ruwan m jayathunga
Image result for transylvania blog ruwan m jayathunga

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට


Image result for sawana radioImage result for sawana radio

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ තවත් කථා 


සීනි සම්බෝලය …….

Image result for seeni sambol"

කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව ..

මල්ටි කල්චරල්  ( බහු වාර්ගික විවිධත්වය )……….

Image result for multicultural faces

ලෝකයේ බහු වාර්ගික මිනිස් සමාජයක් අර්බුද අවම ලෙස සහජීවනයෙන් ජීවත්වන අයුරු කැනඩාවේ දී  තමන්  ලැබූ  පෞද්ගලික අත්දැකීම් ඇසුරින් කල අගනා රචනයක් ……..

සේයාරූ – අන්තර්ජාලයෙන් – Google Images


               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,
%d bloggers like this: