Menu Close

අම්පිටියේ සුමන ජාතකය… හා බුද්ධාගම…

ලංකාවට බුද්ධාගම ගෙන ආවේ මිහිඳු හාන්දුරුවෝය… ඒ වෙලාවේ තිස්ස හන්ටින් යමින් සිටියේය…. දේවා වෙජිටේරියන් වෙන්නටත් ඇතිය.. කෙසේ හෝ බුද්ධාගම නිසා රජා රැකුනාතර, රජාගේ ප්‍රමුඛතම කාර්‍යය ජනතාව රැකීම නොව බුද්ධාගම රැකීම වෙන්නේ මේ අතරය…

කෙසේ හෝ යටත්විජිතකරණය නොවන්නට ඉන්දියාව හා ලංකාවද තලේබාන්කරනය වී අවසානය. ඒ අතින් අපි දෙවියන් වහන්සේට අපේ ඉස්තූතිය ප්‍රකාෂ කල යුතුය… හැබයි එයාලා ආගම පැතිරුවේ කොහොමද කියා දැන් කාළේ ක්‍රිස්තියානි සැට්ටෙකට මෙන්ම, උන්ට පුක දෙන ජාතියක් ජන්මයක් නැති වෙන්ඩ ටොයි හුත්තිගෙ පුතාලටත් දියණියන්ටත් මතක නැතිය….

අම්පිටියේ සුමනත් ආගම රැකගැනීමට දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවාට දිවා කාලයේ අහසේ තරු පෙන්වීම අපට අනුමත නොකල හැකිමුත්, උන්නාන්සේ ඒ තත්වයට පත් වෙන්නේ මන්දැක් කියා සොයා බැලිය යුතුය…

පහුගිය නපුංසක පාලනය යටතේ බෝන් එගේන් සැට්ටෙක ලංකාවේ සෑම ක්ෂේත්‍රයම බූවල්ලෙක් මෙන් වෙලාගෙන අවසානය. මෙයත් සහරාන්ලාගේ ගේම මෙන්ම පට්ට ත්‍රස්තවාදයක්මය….

එමෙන්ම හලාල්කරණය යටතේ මුස්ලිම් නීතිය රටේ සියළු ජනතාව මත පැටෙව්වේ මහින්ද රාජපක්ෂලා ආන්ඩු කරද්දි බවත් අප කිසිසේත් අමතක කළ යුතු නැතිය….

මේ රැඩිකල් භික්ෂූන් බිහිවන්නේ එවන් පරිසරයක් තුලය, ඇත්තටම නානසාරලා සුමනලා නොවන්නට බුද්ධාගම හා බෞද්ධයා රැකගැන්මට  වෙනෙකෙක් ඇත්තේත් නැතිය…

අතිපූජ්ජ මහා නායකලා පින් බත් ගිලිමින් කට පුක වසාගෙන සිටියදී… දාන වේලක්කත් හරි හැටි නොමැතිව කොටි ත්‍රස්තවාදීන් හාඅයිසිස් කාරයන් හා ෆේස් ටු ෆෙස් ගේම ඉල්ලුවේ මුන්නාන්සේලාය…

මාතලන් සිතනාකාරයට නැගෙනහිර ප්‍රදේශයේ පොලීසිවල ඉන්නේ නොම්මර එකේ හැළි වළං පොන්නයෝ මිස පොලිස් කාරයෝ නම් වෙන්නට බැරිය… උන් සහරාන්ලා බෝම්බ හදද්දි… හිස්බුල්ලා අරාබියක් බිහි කරද්දි…. පොන්න ඩාන්ස් දදා රට ඉඳි හා ඔටු මස් කකා ඉන්නට ඇතිය… එකාතකින් බෝන් අගේන් පොන්නයෝ රැලක් රට පාලනය කරද්දි උනුත් ඒ ආකාරයට හැඩ ගැහෙන්නත් ඇතිය…

ඒ කෙසේ වෙතත් දුප්පත් ගම්මාන ඉලක්ක කරගෙන කරනා අන්‍යාගම්කරනය විගසින් තහනම් නොකරහොත්, ලංකාවට කොයි ව්ලේ ගේමක් දෙම්දෝ කියා බලා සිටිනා බටහිර බලවේගවලට මේ වගේ සීන් ඉදිරියට දමා බල්ටි ගහන්න ඉඩ සලසා දෙන්නේත් මේ සුමනලාමය….

එබැවින් රටේ ගෞරවය මෙන්ම ආගමේ ගෞරවයද රැක ගැන්මට පොලීසියට වගකීම පැවරිය යුතු අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක වේද යන්න පසු විපරම් කිරීම ආරක්ෂක අමාත්‍යශයේ මෙන්ම නව ආන්ඩුවේද වගකීමය…

මන්ද ඔවුන් රට මෙන්ම බුද්ධාගම රකිනවා කියා දුටුගැමුණු රජ්ජුරුවෝ ඉස්සරහා දිව්රුම් දී තිබෙනා නිසාමය…

%d bloggers like this: