Menu Close

අද ඉරට මොකද වුණේ

 සිංහල ලිත් ඉලක්කම්  අද ඉරට මොකද වුණේ අද අමාවක වෙන්න ඕන. ඉස්සර නම් සිංහලයන් හතර පෝය දැනගෙන ඉඳලා තියෙනවා. හතර පෝයට සිල් ගත්ත අයත් හිටියා. දැන් බොහෝ දෙනා හතර පෝය තියා පසළොස්වක ගැන දැනගන්නෙත් එදාට නිවාඩු ලැබෙන නිසා. ජනමාධ්‍ය පඬියකු කියන්න පුළුවන් අද තමයි සුනාමි දවස කියලා. ඒකත් එහෙම තමයි. තවත් ප්‍රබුද්ධ ම ප්‍රබුද්ධ පඬියකු කියන්න පුළුවන් අද බොක්සිං ඩේ කියලා. නැහැ ඒක මේ බොක්සිං ක්‍රීඩාව සමග

%d bloggers like this: