Menu Close

මොන කෝලම් ද? ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන ලැජ්ජා කෝලම ඇවිත්

December 25, 2019 admin Art Education ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න. ලිංගික අධ්‍යාපනය ගැන කතාකරනකොට ‘වයසට ගැලපෙන’ වචන දෙකත් ඉතා වැදගත්. ලිංගික අධ්‍යාපනය ඉතා කුඩා වයසෙන් ආරම්භ වෙනවා. කුඩා දරුවකු තමන් ගැහැණු ළමයකු හෝ පිරිමි ළමයකු බව තේරුම්ගැනීමත් ලිංගික අධ්‍යාපනය ම තමයි. වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපනය අනුව මේ වීඩියෝ

%d bloggers like this: