Menu Close

ආයිත් සීනි දාපුවා කන්නෙම නෑ

Photo by Sharon McCutcheon on Unsplash ඉස්සර දවසක මෛත්‍රී මාමා මයිලෝ පැකට් එකක් අරන් “මේවා බොන්න හොඳ නෑ සීනි” කියල කිව්වා මතකද? අපි ඇත්තටම කලේ ඒ මනුස්සයට හිනා වෙච්ච එකයි fb පොස්ට් දාපු එකයි. ජනාධිපති කෙනෙක්ට එහෙම හිනාවෙච්ච රටක් නම් මම දන්නේ නෑ. හැබැයි ඒ මනුස්සයා කිව්ව කතා මොනවා උනත් සිනි ගැන කියපු කතාව 100% ක් ම හරි කියලා මේ ලඟදි  මම බැලුවම තමයි තේරුනේ. සාමාන්‍ය මනුස්සයෙක් ගේ දවසක සිනි

%d bloggers like this: