Menu Close

ජ වි පෙ වටා කතා

   සිංහල ලිත් ඉලක්කම් ජ වි පෙ වටා කතා ජ වි පෙරමුණේ ඉන්න හොඳ සහෝදරයකු කියල ඇතැමුන්ගේ ප්‍රසාදයට ලක් වෙන ලාල්කාන්ත තමා කවුද යන්න හොඳහැටි ප්‍රකාශ කරමින් ගානියා පැහැර ගෙන ගිය බව කියල තිබුණා. ලාල්කාන්ත ඒ බව දැන ගත්තෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ජ වි පෙ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද යන ප්‍රශ්නය තියෙනවා. 1971 හරි 1987-90 කාලයෙ හරි ජ වි පෙ හිටිය කිසිවකු එකල ජ වි පෙරමුණෙන් සිද්ධ වෙච්ච මිනීමැරුම්

%d bloggers like this: