Menu Close

මං ආසයි ජාතික් වීරයෙක් වන්න

පිපී පිපී රේණූ සලන වනේ මලක හැප්පිලා..
මැරෙන්නැතුව බයික්කෙකේ ඇවිත් වැදුනි මල්ලිලා…

කාගෙත් කාගෙත් ඇට පැටලෙනවා..
ජුන්ඩා නැග්ගම මදනේ එනවා…

යකඩයා මම අද මළකඩ නානවා…..

————————————————————–

සුළං කුරුල්ලෝ ….
සෙමෙන් ඉගිල්ලි…..
අරක්කු සුවදකි පැතිරෙන්නේ…..

බිව්වේ නෑ මම…
කුණු බේබද්දෙක්…..
ඇවිදින් මා හග් කර ගත්තේ…

සුළං කුරුල්ලෝ…..
කැබේ ඉගිල්ලී……

—————————————————————-

අනුරාධපුරය ඔබයි…
සුවිසල් දෙදහස් වසරක ඈත අතීතයේ…

ගල් බෝතලයයි බයිට්ටෙකට…
මරු වැව් මාළුයි තිබුනේ…
අරගෙන එනකොට…
මහපාරේ ඉස්කූටියක් තිබුනේ…..
කෙලලම ඇරියා ඇක්සලේටරේ…..
තිරිංග නෑ වැදුනේ….
උනෙ මළ කෙලියකි….
කාඩ්ඩෙකයි මගෙ…
පුල් නෝන්ඩි උනානේ…..

අනුරාධපුරය ඔබයි…..

%d bloggers like this: