Menu Close

ගෝඨාභයගේ බදු කප්පාදුව නිසා ණය සඳහා පොළිය වැඩි වේ

December 20, 2019 admin Economics Economy News ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වීමත් සමග කරන ලද බදු කප්පාදුව වැනි හේතු මත රටේ ණය ආපසු ගෙවාගැනීමේ හැකියාව පිළිබඳ විශ්වාසය අඩු වී තිබෙන බැවින්, ඉදිරි කාලයේදී රජය ණය ලබාගන්නා විට ඉහළ පොළියක් ගෙවීමට සිදු වන තත්වයක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’ තත්වය කරා පහත හෙළීමට ෆිච් ජාත්‍යන්තර ණය දර්ශකය

%d bloggers like this: