Menu Close

ස්විස් එම්බසියේ ‘අත අත නෑර’

December 18, 2019 admin Human Rights Politics තමන් පැහැරගැනීමට ලක්වුණේ යයි ප්‍රකාශ කළ, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිදුකර තිබෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයටත් පෙර තීන්දුව දෙන ලදී. එපමණක් නොව, මානසික තත්වය පිළිබඳ කරන ලද ඉල්ලීම් නොතකා එම කාන්තාවගෙන් ප්‍රශ්න දින තුනක්

%d bloggers like this: