Menu Close

පොත්කාරයන්ගේ ඇත්ත: ‘පත්තර කන්තෝරුවේ පොත’ ටෙලිනළුව

December 14, 2019 admin Art Literature අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ භාවතීර්ථ වැඩසටහන ඔස්සේ නැවත විකාශය වූ පැරණි ඒකාංගික ටෙලි නාට්‍යයක් වූ ‘පත්තර කන්තෝරුවේ පොත’ නම් සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ. අතුල පීරිස් පිටපත ලියූ ඒකාංගික ටෙලිනාට්‍යය නැරඹුවෙමි. ටෙලි නාට්‍ය නරඹන්නේ නැති අයෙකු වන මට එය අපූරු නිර්මාණයක් යයි සිතිණි. එසේම, එය මා ද ඇතුළු ලේඛකයන්ගේ, ගුරුවරුන්ගේ හා

%d bloggers like this: