Menu Close

ඩොලර් 120,000 කෙසෙල් ගෙඩිය කාපු කලා රඟදැක්වීම

December 14, 2019 admin Art අජිත් පැරකුම් ජයසිංහ මං ඔය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවට මාර බයයි. හේතුව, ඕවයෙ වෙන දේවල් අපට තේරෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට මුත්‍රා පෝච්චියක්, එම්බාම් කරපු මෝරෙකු වගේ දේවල් කලාකෘති වෙන හැටි මට තේරෙන්නෙ නැහැ. ඕවට දෙන්න පුළුවන් නියම උත්තරේ දීලා තියෙනවා ජෝර්ජියාවෙ ස්ථාපන කලාකාරයෙකු ම. ඔහුගෙ නම ඩේවිඩ් ඩැටූනා. කෙසෙල් ගෙඩියක් ටේප් එකකින් බිත්තියේ අලවලා තිබුණු චිත්‍ර

%d bloggers like this: