Menu Close

චම්පික රණවක තරුණයකු වාහනේ හැප්පුව කතාව

December 15, 2019 admin Politics අජිත් පැරකුම් ජයසිංහ මං චම්පිකගෙ රණවකගේ ෆෑන් කෙනෙකු නෙමෙයි.එහෙත්, එක්සත් ජාතික පක්ෂය හරහා මතු විය හැකි හොඳම අනාගත නායකයා චම්පික රණවක විය හැකි බව මා පිළිගන්නවා. ලංකාවෙ නීතිය කෙසේ වෙතත් භාවිතය අනුව වාහනේක පස්සෙන් ගිහින් අනින එකා තමයි වැරදි. මාස කීපයකට කලින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාර මැද නවත්තපු දේශපාලක බිරිඳක පදවපු වාහනේක පස්සෙන් ඇනලා එයාට 20,000ක් දීලා

%d bloggers like this: