Menu Close

Graffiti, Mural සහ Wall Arts

පසුගිය කාලය පුරාවට ලංකාවේ තරුණ තරුණියන් විවිධාකාරයේ රැළි ඇති කරමින් සිටී. එයින් බොහෝමයක් ඇති කරන්නට මාධ්‍යය ලෙස භාවිතා වූයේ මුහුණු පොතයි. මෙසේ ඇති වූ අලුත්ම රැල්ල ලෙස ඇත්තේ මාර්ග දෙපස පොස්ටර් වලින් වසා තිබූ තාප්ප සහ බිත්ති පුරා සිතුවම් කිරීමේ රැල්ලයි. මේ පිළිබඳව ලිපියක් ලිවීම සඳහා කීප වාරයක් උත්සාහ කලද මාගේ රාජකාරි කටයුතු සහ විවිධ ගැටලු හේතුවෙන් කාලයක් සොයා ගැනීමට නොහැකි විය. කෙසේ හෝ වේවා ලිපිය ලිවීම සඳහා මෙසේ කාලය සොයා ගතිමි.
මම මුලින්ම කියන්නම් Graffiti කියන්නේ මොකක්ද කියලයි. හූරන ලද යන වචනයේ…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: