Menu Close

ගෝඨාභය ආණ්ඩුව දුර්වල කරන්නෝ

 සිංහල ලිත් ඉලක්කම් ගෝඨාභය ආණ්ඩුව දුර්වල කරන්නෝ අද ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව දුර්වල කෙරෙන ක්‍රියාවක් පැතිර යනවා. මෙයට බැසිල් සම්බන්ධයි. එහෙත් ඔහු රටේ නැති බවයි ආරංචිය. මේ ක්‍රියාව අනෙකක් නොව මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරග කිරීමට කෙරෙන ඉල්ලීමයි. මෙය භයානක වැඩක් බව බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒ ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා මත ප්‍රසිද්ධ වේදිකාවල පොහොට්ටුවෙන් තරග කළ යුතු බව කියැවෙනවා. මේ ගැන

%d bloggers like this: