Menu Close

ඉලෙක්ට්‍රොනික් වලට කැමති අයට සර්කිට් – 2

        මීට කලිනුත් ඉලෙක්ට්‍රොනික් වලට සම්බන්ධ PDF කීපයක් දුන්නා මතක ඇති. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් සර්කිට් තියෙන PDF, 7 ක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් තියෙන PDF මෙතන තියෙනවා. ඉලෙක්ට්‍රොනික් වලට ආධුනිකයන්ට වගේම විනෝදාංශයක් විදිහට සර්කිට් හදන අයට මේ ටික වැදගත් වෙයි.
  • Mini Electronic Projects-19.10 MB
  • Electronics Projects Ebook –1.88MB
  • සෙනිත් ඈම්ලිෆයර් පරිපථ –3.33MB
  • සෙනිත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් 5 –3.62MB
  • PIC Assembly Language for the  Complete Beginner153.83KB
  • නව පරිපථ    –3.93MB 
  • Arduino Programing (සිංහල) –3.78MB


%d bloggers like this: