Menu Close

රාමංඩි, කුණු අල, යූරියාවලින් පෙරන කළුතර රා ජාවාරම

December 11, 2019 admin Economy Food Health කළුතර, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම වැනි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත කෘත්‍රිම රා ජාවාරමක් සිදුවෙමින් පවතී. මෙම ජාවාරම පිළිබඳ වාර්තා කළ මාධ්‍යකරුවකු වන අලුත්ගම තුසිත කුමාර ද සිල්වාට ජාවාරම හා සම්බන්ධ මැර පිරිසක් විසින් පහර දී තිබේ. සම්ප්‍රදායිකව පොල් ගස් මැදීමේ හා රා පෙරීමේ කර්මාන්තය සිදු වූ මෙම ප්‍රදේශවල දැන් එය සිදුවන්නේ නමට පමණි. අතුරුවල

%d bloggers like this: