Menu Close

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දුටු චිත්‍රය

December 12, 2019 admin Art අජිත් පැරකුම් ජයසිංහ මගේ සැම්සුන් J5 ජංගම දුරකථනයෙන් 2018 දෙසැම්බරයේ දිනෙක හසු කර ගත්ත මේ වීදි චිත්‍රය මා විස්මයට පත් කළා. එය තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දකුණු දෙසට වන්නට ඇති අතහැර දැමූ ගොඩනැගිල්ලකයි. ඒ ගොඩනැගිලි බිත්තිය ම වුණත් අපූරු චිත්‍රයක් වගේ. පසුව දිනෙක මා කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට කතා කළේ එහි පසුබිම දැනගන්නටයි.සාමාන්‍යයෙන් සිදු වෙන්නා වගේ ම

%d bloggers like this: