Menu Close

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ

 සිංහල ලිත් ඉලක්කම් ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ මේ ලිපිය ලියන්න ටික වෙලාවකට කලින් කසිකබල් ජනමාධ්‍යයක කසිකබල් ජනමාධ්‍යවේදියකු මට කතා කළා. ඔහු මොකට කතා කළා ද කියාවත් අහන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ලියා ඇති දේ මා කියවා තිබෙනවා. ඔහුට අනුව මා අප්‍රබුද්ධයෙක්. මෝඩයෙක්. නැති දෙවියන් ඇතැයි කියා හිතන මිථ්‍යාමතධාරියෙක්. ඔහුට අනුව කාලෝ ෆොාන්සේකා බුද්ධිමතෙක්,

%d bloggers like this: