Menu Close

සුද්දන් සුද්ද කිරීම

       සිංහල ලිත් ඉලක්කම් සුද්දන් සුද්ද කිරීම  මෙරට ඊනියා ලාංකික ජාතියක් ගොඩ නැගීමට පඬියන් කතා කරනවා. එහෙත් දෙමළ, මුස්ලිම් නමින් දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වෙනවා. පඬියන් ඒ පක්‍ෂවලට ඊනියා ලාංකික නාමයකින් ඒ පක්‍ෂවල නම් වෙනස් කර ගන්න කියන්නේ නැහැ. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා කතාව මතක් වෙනවා. පඬියන් කියන්න බැරි නැහැ සිංහලයන්ගේ අසාධාරණකම් නිසා එලෙස පක්‍ෂ නම් කිරීමට සිදු වී තිබෙනවා

%d bloggers like this: