Menu Close

නුවර යන නාඳුනන හිතවත,

නුවර යන නාඳුනන හිතවත,

රෝබරෝස ගස් පහු කරන්
වළාකුළු බැම්මට උඩින්
එබෙද්දී ඇසුවොතින් මින්කැළ
විළද – පොරි අඩු ඇයි කියා දැන්
මම මෙහේ – ඇය ඔහේ
දැන් කලක් වු බව කියන්
මොනවා කිව්වත් මතක ඇතුවම
නැවී හිමිහිට කියාපන්
බැරි වේලාවත් ඇසුනොතින්හෙම
අතන පොරි විකුණනා අම්මාට
ආයෙමත් කෑ ගහන්නැති වෙයි
පොරි – විළඳ ලාබයි කියා ඇය



%d bloggers like this: