Menu Close

එ ජා ප බෝන් අගේන් ජයග්‍රහණය

        සිංහල ලිත් ඉලක්කම්  එ ජා ප බෝන්  අගේන් ජයග්‍රහණය එ ජා පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තා. රනිල් මේ එකකටවත් කැමති නැහැ. එහෙත් ඔහු පසුව සජිත්ට ජනාධිපතිවරණයෙ දි ආධාර කළා. ඒ බටහිරයන්ගේ කීමට. බටහිරයන්ට ගෝඨාභය දිනනවා දකින්න වුවමනාවක් තිබුණෙ නැහැ. බැසිල්ටත් මුල දි ගෝඨාභය දිනවන්න වුවමනාවක් තිබුණෙ නැහැ.

%d bloggers like this: