Menu Close

එක්සත් ජාතික පක්ෂයට වුණේ බොහෝ අය හිතන දෙය ද?

December 6, 2019 admin Politics අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 8 දින අනිද්දා පුවත්පතේ ද පළ වේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ගැන විවිධ පාර්ශ්ව විවිධ අදහස් දක්වති. පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට හේතු ලෙස ද විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරති. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හා ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් හැම කෙනෙකු ම පාහේ පරාජයට හේතුව යමෙකු පිට පටවන්නට උත්සාහ කරති. එහෙත්, ඒ හැම කෙනෙකු ම පාහේ එසේ

%d bloggers like this: