Menu Close

අපේ ගෙදර පුසෝ හෙවත් අනුකම්පාවක් වූ භූමිකම්පාව

සත්තුන්ට අනුකම්පාව දක්වන්නට ගොස් අනුකම්පාව භූමිකම්පාවක් වෙච්ච සිද්ධියක් මට සිද්ධ උනා. මුල ඉදන්ම කතාව කිව්වොත් අපිට කියා අපේ ගෙදර පුසෝ නැත. ඔක්කොම ඉන්නේ වටේ ගෙවල් වල පුසන් ය. මුලදී එක අල්ලපු ගෙදර හිටපු පූසි කෑම වෙලාවට අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා. සතෙක්ට කන්න දුන්නට මොකද කොච්චර පිනක්ද කියල අපේ ගෙදර අයත් කෑම දුන්න. ටික දවසක් යනකොට මෙන්න එනවා පැටියෙකුත් උස්සන්. ආව පැටියා අපේ වත්තේ තිව්වා

%d bloggers like this: