Menu Close

644. මැද පෙරදිගට ආයුබෝවන් සහ චිතගොං සිට කොල්කතා දක්වා ආදරය සොයා ගිය කරණවෑමියකුගේ කතාව…

අන්තිම දවසේ රිංකු සමඟ මැදපෙරදිග වසර එකොළහක් ගත කරල පහුගිය මාසෙ ආපහු සිරි ලංකාද්වීපයට සැපත් වුනෙමි. වැඩේ සිද්ද වුනේ නොසිතූ නොපැතූ ලෙසට කියල තමයි කියන්න තියෙන්නෙ. මම හිතං හිටියෙ තව අවුරුද්දක්, උපරිම දෙකක් වගෙ ඉඳලම නැවත නොයන්නම ආපහු එන්නෙයි කියල. පහුගිය ජූලි මාසෙ වාර්ෂික නිවාඩුවට ලංකාවට ආපු වෙලාවෙ හම්බ වෙච්චි හිතමිතුරන්ටත් මම එහෙමයි කිව්වෙ.. එවුං හුඟ දෙනෙක් (විශේෂයෙන්ම මහවැලියෙ මා එක්ක වැඩ

%d bloggers like this: