Menu Close

සජිත් බැසිල් ආදී පරාජිතයෝ

 සිංහල ලිත් ඉලක්කම් සජිත් බැසිල් ආදී පරාජිතයෝ  ජනාධිපතිවරණයෙන්
පරාජය වුනෙ සජිත් පමණක් නො වෙයි. බැසිලුත් පරාදයි. ප්‍රධාන වශයෙන් ම බැසිල් හා
ඔහුගෙ අනුගාමිකයන් තමයි සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය දිනන්න බැහැ කිවුවෙ.
එපමණක් නොවෙයි ඔවුන් මුලින් ගෝඨාභයට විරුද්ධ වුනා. එහෙත් අද ඔවුන් තමයි ජයග්‍රහණයට
උරුමකම් කියන්න මුලින් ම ඉදිරිපත් වෙන්නෙ. මා දැක්කා මේ කණ්ඩායමේ කිහිප දෙනෙක්
කියල තියෙනවා

%d bloggers like this: