Menu Close

විසංයෝජන

“මිස් කතා කරන්න කැමති ෆෙමිනිසම් ගැන නේද… ලියන කවි වලත් තියෙන්නේ ෆෙමිනිසම්… ඩොමෙස්ටික් ව‍යල්න්ස් ගැන තකහනියක්ම අවලාද කියලා…”රාහුල් මගෙන් ඇහුවේ ඒ ගැන කතා කල හැකි වෙලාවක නෙවෙයි… මොකද මං හිටියේ අදිසි කම්පනයක… එක දිගට කම්පන සියයකටත් අධික ප්‍රමාණයකට මුහුණ දුන්න මං හිටියේ එල්ලෙන්න පිදුරු ගහක් හරි හොය හොය… කිසිම පිලිතුරක් දුන් නැති වුණත් රාහුල් දිගටම කතා කරමින් හිටියේ…”මැඩම්

%d bloggers like this: