Menu Close

60.නුඹ කියනා වදන්

ඉවසීම හුරුය පුරුදුය
දුරක හිටි කාලයද 
අපමණව මට 
හුරුය
නමුදු ලං ලංව හිදින 
කල මවන මේ දුරස්බව
මා බොහෝ සේ 
විඩාකරන ලදී
නුඹ මෙමට හිමි යැයි 
නුඹ කියන වදන් මම
අපමණව අදහාගෙනම
දරාගමි 
නුඹේ ලෝකයෙන් 
මැවෙන හැම හිත්තැවුල්
හිනාවෙන් මුව සරසාගෙනම
ආදරෙන් 
%d bloggers like this: