Menu Close

මේක වැරදියි: ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’

December 1, 2019 admin Cartoon Life HIV පැතිරෙන්නට පටන් ගත් කාලයේ එය පිළිබඳ සුලබව භාවිතා වුණ ප්‍රචාරණ පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. ඇතැමෙක් මෙය විහිළුවට ගෙන බිත්තිවල ලියුවේ තවත් කෑල්ලක් එකතු කරමිනි. ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’ එය මැකුවොත් හිරේ යන බව මතුපිටින් පෙනුණ ද ඇත්තට ම එහි තිබෙන්නේ මැකුවොත් හිරේ යන යෙදුමේ පද පෙරළියකි. එදා HIV ආසාදිතයන් කාලයත් සමග ඒඩ්ස් තත්වයට පත්වී

%d bloggers like this: