Menu Close

මම ලිනක්ස් වලට මාරු උනා

මගේ පන වගේ හිටපු ලැප් එකේ mother board එක පිච්චුන නිසා අලුත් එකක් දාගත්ත. හැබැයි කලින් තිබුනේ core i 5 එකක් උනාට අලුතෙන් දාන්න උනේ core i 3 එකක්. පට්ට අවුල්. windows boot වෙන්නම යනවා විනාඩි 5ක් විතර. ඊට පස්සේ chrome එක open කළා කියන්නේ කිසිම app එකක් ආයිත් ඉතින් මේ කපේට open වෙන්නේ නෑ. අනේ ඉතින් මේ දුක ඉවසගෙන මාස දෙකක් විතර ඇදගෙන ගියා. අන්තිමේ ඉවසීමේ සිමාව පැන්න. මේ කලබලේ ලැප් එකක් ගන්න සල්ලි නෑ

%d bloggers like this: