Menu Close

පොකට් ගැහිල්ලේ අලුත්ම විධිය – සංවිධානාත්මක අපරාධ

මේ කියන්න යන්නේ බොහෝමයක් අය මේ වෙද්දී මුහුණ දෙන අවාසනාවන්ත සිද්ධියක් ගැන. ඒ තමයි පොකට් ගැහිල්ල. මේක ගම්බදව වගේම නගරයේත් සිදුවෙන සිද්ධියක්. ඒ වගේම තමයි පොකට් ගැහිල්ල අද ඊයේ පටන් ගත්ත දෙයක් නම් නෙවෙයි. ඉස්සර නම් පොකට් ගහන එකා තනිවම එනවා නැත්තම් එක යාලුවෙක් එක්ක එනවා. ඒ ඇවිත් පොකට් එක ගහගෙන ගියාම අපි පොලීසියට පැමිණිලි කරල මාස ගානකට පස්සේ ඒකාව කුදලන් ඇවිත් දඩුවම් නියම කරනවා. නමුත් අද කොළඹ අවට මෙම සිද්ධිය වෙනස්ම විධියකට සිදු වෙන්න පටන් අරන්. ඒ කල්ලියක් විදිහට පොකට් ගහන්න පටන් ගත්තු එක.
කොළඹ ඇවිදින…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: