Menu Close

මොකක්ද සුර්යකෝෂ වල තියෙන අවුල ?

සූර්ය කෝෂ කියන්නේ ලෝකේ දැනට තියෙන පරිසර හිතකාමි බලශක්ති වලින් ඉදිරියෙන්ම ඉන්න ශක්තියක්. කවදා හරි පොළවේ යට තියෙන තෙල් නිධි ටික ඉවර උනාම ලොකු ප්‍රශ්නයකට මින්සුන්ට මුණදෙන්න වෙනවා. මේ කියන්න යන්නේ සුර්යකෝෂ ගැන හැඳින්වීමක් නෙවෙයි. මේවා මෙච්චර හොද නම් ඇයි මිනිස්සු පාවිච්චි කරන්න මෙච්චර කල් ගියේ කියල කියන්න යන්නේ. පලවෙනි හේතුව ඔව් හැමෝම දන්නවා වගේ මිල අධිකයි. පැනල් එකක් හයි කරලා ඒ වියදම කවර්

%d bloggers like this: