Menu Close

ප්‍රේමයේ නිදානය

ආදරණීය හොරෙක් නුඹ.නොපල කවියක් ඉන්දවන,මගෙ හද මැද වලක් හාරා…වල ගොඩැලි සමතලා කොට,යන්තමින් ඉසුව පෙම් දියරකේෂ නාලිකා වලින් උරාගෙන මනි පත්‍ර දක්වාම ගෙන ගොස්,දලුදමා වැඩෙන’යුරු,නුඹවත් නොදැන…තකහනියක්ම දුරැර බාධා හමාශේෂ වුන කවි සුලං,නතරව අභිමුව, පාදා සිතැති සේ නොලත් ගිවිසුම්,ඔබ නුදුටුවද යවන අනිසි කිවිසුම්.,ඔබ නිසා ලදින්, උපදි හද මැද කුසුම්.

%d bloggers like this: