Menu Close

සජිත් උපහාර…

සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න…
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න…
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න…

ජලනි මගේ ආර්‍යා එයා මෙහෙම කියන්නේ…
ගෝඨගෙ ලේලිත් දැන් හැම තැනම දුවන්නේ..
මම කොහොමෙයි ඇඳුම් ඇදන් පාරක යන්නේ…
මටත් කොප්පර් ඕනේ
හෙලි කොප්ටරයක් ඕනේ….

හෙලිකොප්පර් කොහොමෙයි නෝනේ මෙමං හොයන්නේ…
දයා දුන්න ඒවට ඌ කුලේ කියන්නේ…
ඔහේ නෙමෙයි මමත් යන්නෙ අමු හෙලුවෙන්නේ…
රනිල්ට හෙනමයි ඕනේ
ඕකට හෙනමයි ඕනේ…

සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න…
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න…
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න…

අපේ අම්මගෙ හැටි දැක්කම මට දුකත් හිතෙනවා…
නංගි සල්ලි මදි කියලා අච්චු ගහනවා
ඒ අස්සෙ රනිල් බටර් නැතුව අරිනවා..
මට හිතුනොත් කැලේ ඉන්න කොටි අල්ලනවා..

මහ රාජා දැක්කත් උගෙ අම්මා පේනවා
රිෂාඩ් හකිම් සාලී කොහෙද කියලා හොයනවා
සුම්න්තිරන් අහු උනොතින් පුකේ අරිනවා
ඒ අස්සේ ගොං මංගල තාම නානවා…

සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න…
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න…
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න…

අපේ රාජිතයගෙ කිඹුලා සරම අස්සෙ නටනවා…
බැරල් බඩා ඇමරිකාවේ පුරවැසි වෙනවා…
දඹරෙ ලිට්‍රො ගෑස් බටේ පුකේ ගහනවා…
ඒ අස්සෙ තොපි ඇවිල්ලා මෙතන අඬනවා…

සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න…
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න…
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න…

%d bloggers like this: