Menu Close

මගේ සෝලා පැනල් ප්‍රොජෙක්ට් එක සහ අනිත් සත්තු

හැමදාම මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතිව වෙන මොනවා හරි ලියන්න ඕන. මේක මට වෙච්ච දෙයක්. හැබැයි මේකේ විද්‍යාත්මක පැත්ත මට පැහැදිලි කරන්න බෑ. පැහැදිලි කලත් මට ඔප්පු කරන්න බෑ.  එක එක මිනිස්සුන්ට එක එක ජාතියේ පිස්සු හැදෙනවනේ. මට පොඩි කාලේ ඉදන් තිබුන සුර්ය කෝෂ solar panel පිස්සුවක්. ඉතින් එක එක එක්ස්පෙරිමන්ට් කර කර තමයි හිටියේ ඒ කාලේ ඉදන්. මට ඕන උනා ෆෝන් එක ෆුල් solar power  එකෙන් චාර්ජ් කරන්න.

%d bloggers like this: