Menu Close

අපි නාකි වෙලාද?

කොහේදෝ මන්දා පොතක තිබුනා මගතොටදී කවුරු හරි දැක්කම මල්ලි කියනවා නම් තාම තරුණයි, අයියේ කියනවා නම් දැන් ටිකක් තරුණකම පහු වෙලා, අන්කල් කියනවා නම් දැන් මැදිවියේ, සියේ කියනවා නම් දැන් උබ නාකි කියලා. ඇත්තම කතාව තමන්ගේ වයස ගෙවිලා යනවා තමන්ට තේරෙන්නේ නෑ.  සමහරු ඉන්නවා තමන් ඉන්න වයස මොකක්ද කියල දැනගෙන වැඩ කරනවා, හැබැයි සමහරු තමන් දැන් වයසයි කියලා දන්නේ නෑ, තවත් පිරිසක් ඉන්නවා මම දැන් නාකි කියාගත්ත

%d bloggers like this: