Menu Close

නිර්මාංශයේ අහිතකර ප්‍රතිඵල මැයෙන් ‘ප්‍රභාස්වර’ අඩවිය පලකල ලිපිය පිලිබදවයි

වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් බ්ලොග් ඒවා පොඩ්ඩක් කියෙව්වා කාලෙකින් කියවන්න ගියේ නැති නිසා.
මෙන්න මගේ ඇහැ ගැටුන දෙයක්. ගිහින් කියවන්න බලන්න https://vidathanet.blogspot.com/2017/01/blog-post_45.html මම දන්න විදියට මේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ බ්ලොග් අඩවියක්. කියල තියන විදියට රාජ්‍ය ආයතනයක්. රාජ්‍ය ආයතනයක් ජන මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කරත්දි හරිම පරිස්සම් වෙනව. නිලධාරියෙක් එහෙම කරත්දි

%d bloggers like this: